හිටපු ඇමති ෆවුසි ට නොතීසි
හිටපු ආපදා කළමනාකරණ අමාත්ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය. <br><br>නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින්...