කාදිනල් හිමි සේවා දිගුවක් ඉල්ලා ඇති බව රාජ්ය ඇමති චාමර සම්පත් කළ ප්රකාශය බොරුවක් – ජූඩ් ක්රිශාන්...
කාදිනල් හිමිපාණන් සේවා දිගුවක් ඉල්ලා ඇති බවට රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය අසත්ය බව ජූඩ් ක්රිෂාන්ත පියතුමා අද (29) මාධ්ය හමුවක පවත්වමින් ප්රකාශ කළා.
එමෙන්ම කිසිදු පක්ෂයක් නම්කරමින් ඡන්දය ලබාදෙන ලෙස කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටි බවට සිදුකළ ප්රකාශයේ ද සත්යතාවක් නැති බවයි ක්රිෂාන්ත පියතුමා සදහන් කළේ.
The post කාදිනල් හිමි සේවා දිගුවක් ඉල්ලා ඇති බව රාජ්ය ඇමති චාමර සම්පත් කළ ප්රකාශය බොරුවක් – ජූඩ් ක්රිශාන්ත පියතුමා කියයි appeared first on ITN News.