කරඳගොල්ලේ නායයෑමේ අවදානම අඩුකරන්න විකල්පයක්
උමා ඔය ව්යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්රදේශයේ සක්රිය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්යෙෂ්ඨ භූ විද්යාඥයින් පිරිසක් අද (29) විශේෂ නිරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.