අතරමැදි ශ්රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්
සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දී ක්රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම කරනු නොලබන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරනවා.
ඉදිරියේ දී අදාළ චක්රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන බවද සඳහන්.
මේ සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විදුහල්පතිවරුන්ට අවශ්ය උපදෙස් නිකුත් කර තිබෙනවා
The post අතරමැදි ශ්රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක් appeared first on ITN News.