මැයි දිනය : ජනපති සටනට ශක්තිය පෙන්වමින් මැයි ප්රධාන මැයි රැලි කොළඹ දී
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජන බලය ප්රදර්ශනය කරමින් මෙවර මැයි දින රැලි සහ පෙළපාලි සංවිධානය කිරීමට ප්රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කටයුතු කරමි සිටී. ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය කොළඹ, මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව ඇත.