වැලිගම බාලිකා පාසලක ගින්නක්
වැලිගම ගල්බොක්ක පාරේ බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබෙනවා.
මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය හා ප්රදේශවාසීන් විශාල පිරීසක් ගින්න නිවීම සදහා සහාය දුන් බවයි වාර්තා වුණේ.
The post වැලිගම බාලිකා පාසලක ගින්නක් appeared first on ITN News.