සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා අභාවප්රාප්ත වෙයි
ජනප්රිය ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්රේමදාස මුදුන්කොටුව අභාවප්රාප්ත වී තිබෙනවා.
මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කර තිබෙනවා
The post සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.