සාමාන්ය පෙළ විභාගය ලබන 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම්
2023 සාමාන්ය පෙළ විභාගය ලබන 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
විභාගය ලබන 15 වනදා දක්වා පැවැත්වෙනවා.
අද මධ්යම රාත්රීයේ සිට උපකාරක පන්ති, සම්මන්ත්රණ, ආදර්ශ ප්රශ්න පත්ර විද්යුත් හා මුද්රිත මාධ්යයෙන් ප්රචාරය කිරීම තහනම් බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
The post සාමාන්ය පෙළ විභාගය ලබන 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් appeared first on ITN News.