ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ශ්රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්රි නලින් හේවගේ මහතා රූපවාහිනී වැඩසටහනකදී කළ බව කියන ප්රකාශයක් සම්බන්ධවයි ඔවුන් මෙම පැමිණිල්ල සිදුකළේ.
The post ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් appeared first on ITN News.