ආර්ථික අර්බුදය ගැන පාර්ශව තුළ තිබූ සැකය අවසන් වෙලා – රාජ්ය ඇමති ශෙහාන් සේමසිංහ
ආර්ථික අර්බුදය ජයගත හැකි වේදැයි සියලු පාර්ශව තුළ තිබු සැකය අවසන් වී ඇති බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වන බවයි රාජ්ය අමාත්යවරයා පෙන්වා දෙන්නේ.
The post ආර්ථික අර්බුදය ගැන පාර්ශව තුළ තිබූ සැකය අවසන් වෙලා – රාජ්ය ඇමති ශෙහාන් සේමසිංහ appeared first on ITN News.