මැයි දිනයේ ආරක්ෂාවට පොලිසියේ හයදහසක්
හෙට පැවැත්වෙන මැයි රැළිවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් හය දහසක් යොදවා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
මැයි දිනය අවසන් වන තෙක් විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ද ක්රියාත්මකයි.
මේ අතර දේශපාලන පක්ෂ සහ සන්ධාන සිය මැයි රැළි පැවැත්වෙන ස්ථාන සහ පැවැත්වෙන ආකාරය පිළිබද ඊයේ පැවති මාධ්ය හමු කිහිපයකදීම සදහන් කළා.
The post මැයි දිනයේ ආරක්ෂාවට පොලිසියේ හයදහසක් appeared first on ITN News.