රට හදන විසඳුමට ජන බලය – ජාජබ රැළිය
ජාතික ජන බලවේගය සංවිධාන කරන ප්රධාන මැයි රැළිය රට හදන විසඳුමට ජන බලය එක පෙළට යන තේමාවෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වෙනවා.
මැයි පෙළපාලිය පස්වරු දෙකට බීආර්සී පිටියෙන් ආරම්භවීමට නියමිතයි.
මෙම රැළියට සමගාමීව යාපනය / අනුරාධපුර සහ මාතර දී මැයි රැළි පැවැත්වීමට ජාතික ජන බලවේගය කටයුතු යොදා තිබෙනවා.
The post රට හදන විසඳුමට ජන බලය – ජාජබ රැළිය appeared first on ITN News.