නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජේදාස
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (1) ප්රකාශ කළා
ඒ වෘත්තීය සමිති නායක ඕ.ඊ. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයේදීයි.
විජේදාස රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය දෙන බව ද ඒ මහතා කියා සිටියා
The post නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජේදාස appeared first on ITN News.