වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා සහ අගමැති අතර හමුවක්
වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා අද (2024.05.02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා.
හිටපු පරිසර අමාත්ය නසීර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
The post වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා සහ අගමැති අතර හමුවක් appeared first on ITN News.