දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?
ශ්රී ලංකාවෙන් බිහි වූ විද්වතෙකු ලෙස සැලකෙන මහාචාර්ය නලින් ද සිල්වා මැයි 02 වන දා ජීවිතයෙන් සමු ගත්තේ ය.අභාවප්රාප්ත වන ඔහු 79 වන වියේ පසු විය.භෞතික විද්යාව සහ ගණිතය ක්ෂේත්රයේ මහාචාර්යවරයෙකු වූ ඔහු ක්ෂේත්ර ගණනාවක් සම්බන්ධයෙන් විශ්ලේෂණ ඉදිරිපත් කළ චින්තකයෙකු ලෙස ප්රකටව සිටියේ ය.