නොමිලේ සහල් ලබාදීමේ දෙවන අදියර කඩිනමින්
අඩුආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ ජාතික වැඩසටහනේ දෙවන අදියර කඩිනමින්ම ආරම්භ කරන බව දිස්ත්රික් ලේකම්වරුන් ප්රකාශ කරනවා.
මෙම වැඩසටහන පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවට එක්වෙමින් දිස්ත්රික් ලේකම්වරුන් මේ බව කියා සිටියා.
The post නොමිලේ සහල් ලබාදීමේ දෙවන අදියර කඩිනමින් appeared first on ITN News.