ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්යාලයෙන් ලක්ෂ 33ක්
ගාසාහි ළමා අරමුදලට පරිත්යාග කිරීම සඳහා මාවනැල්ල සහිරා විද්යාලය විසින් රු. 3,300,000.00ක මුදලක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත මීට සුළු මොහොතකට පෙර භාරදී තිබෙනවා.
The post ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්යාලයෙන් ලක්ෂ 33ක් appeared first on ITN News.