කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු සේවාව ලබන 13 ඇරඹෙයි
කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු සේවාව ලබන 13 වනදා ආරම්භ කරන බව අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
වැලිමඩ ප්රදේශයේ පැවති ජනහමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු සේවාව ලබන 13 ඇරඹෙයි appeared first on ITN News.