විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ගයක් අවහිර වෙයි
වෛද්ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබේ.<br><br>අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇති බවය.