රුසියානු - යුක්රේන යුද්ධයට මැදිවුණු ශ්රී ලාංකික සෙබළුන්ගෙන් සංවේදී හෙළිදරව්වක්
රුසියානු හමුදාවේ සේවය සඳහා පිටත්ව ගොස් මුලාවී අතිශය දුෂ්කරතා විඳින මෙරට ආරක්ෂක අංශවල විශ්රාමික සාමාජිකයන් අතරින් තවත් පිරිසක් එම කටුක අත්දැකීම් අද දෙරණට අද (03) අනාවරණ කළේය.