අපි සූදානම් නෑ කයියනායකලා වෙන්න
මේ මොහොතේ රටට අවශ්ය වී ඇත්තේ සැබෑ ලෙසම ජනතාව වෙනුවෙන් වැඩකරන නායකයෙක් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
දොම්පේ දංගල්ල ධර්මරාජ මහා විද්යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post අපි සූදානම් නෑ කයියනායකලා වෙන්න appeared first on ITN News.