බහින්බස්වීමක් දුරදිග යාමෙන් ජීවිතයක් අහිමිවෙයි
සංගීත ප්රසංගයකදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
සංගීත ප්රසංගයක් අතරතුර තරුණයින් දෙදෙනෙකු අතර ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටමකදී පළතුරු කපන පිහියකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.
ඝාතනය සිදුකළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post බහින්බස්වීමක් දුරදිග යාමෙන් ජීවිතයක් අහිමිවෙයි appeared first on ITN News.