බිත්තර ඒකාධිකාරය මර්දනයට ඉන්දියාවෙන් බිත්තර
බිත්තර ඒකාධිකාරය මර්දනය කිරීමට බිත්තර ඉන්දියාවෙන් ආනයනයට පියවර ගන්නා බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අගුනුකොලපැලැස්ස ප්රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
The post බිත්තර ඒකාධිකාරය මර්දනයට ඉන්දියාවෙන් බිත්තර appeared first on ITN News.