මධ්යම අධිවේගයේ ඉදිවෙමින් පවතින කොටසක කොන්ක්රිට් ආධාරකයක් කඩා වැටෙයි
ඉදිවෙමින් පවතින මධ්යම අධිවේගී මාර්ගයේ කොළඹ මීරිගම කොටසේ කොන්ක්රීට් කණු මත යොදන ආධාරකයක් කඩාවැටී තිබෙනවා.
මගලේගොඩ බෙම්මුල්ල අතර ප්රදේශයේ දී මෙම ආධාරකය අද (05) උදෑසන කඩාවැටීමට ලක්ව ඇති අතර කිසිවෙකුට හානියක් සිදුව නැති බවයි පොලීසිය ප්රකාශ කළේ.
The post මධ්යම අධිවේගයේ ඉදිවෙමින් පවතින කොටසක කොන්ක්රිට් ආධාරකයක් කඩා වැටෙයි appeared first on ITN News.