වසර 5කට පසු චන්ද්රිකා ගිය තැන
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද ශ්රී ලංකා නිදහස් පක්ෂ මූල්සථානයට පැමිණියා.
ඩාලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂයට වසර 5කට පසුව පැමිණි බවයි ඇය මාධ්ය හමුවේ ප්රකාශ කළේ.
අමාත්ය මහින්ද අමරවීර / පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුලු පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු එම අවස්ථාවට සහභාගී වුණා.
The post වසර 5කට පසු චන්ද්රිකා ගිය තැන appeared first on ITN News.