ඉරානයේ අවි බලය සහ ඊශ්රායලයේ අවි බලය : සංසන්දනාත්මක කියවීමක්
බීබීසී පුවත් සේවය මෙම ලිපියේ ලැයිස්තුගත කර ඇති මූලාශ්ර භාවිතයෙන් මෙම ප්රශ්නයට පිළිතුර කිරා මැන බලා තිබේ. කෙසේ වෙතත්, සෑම රටකට ම සැඟවී ඇති සැලකිය යුතු හැකියාවක් තිබිය හැක.උපාය මාර්ගික අධ්යයන සඳහා වූ ජාත්යන්තර ආයතනය (IISS) විසින් විවිධ නිල සහ විවෘත මූලාශ්ර ක්රමවේද භාවිත කරමින් රටවල් දෙකෙහි ම හමුදාවල අවි බලය සංසන්දනය කිරීමට කළ හැකි කළ හැකි හොඳ ම ඇස්තමේන්තුව කොට තිබේ.