ඖෂධවේදීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සෞඛ්ය ඇමති සමඟ පැවති සාකච්ඡා සාර්ථකයි
සෞඛ්ය අමාත්යවරයා සමග ඖෂධවේදීන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව සාර්ථක වූ බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ඖෂධවේදී තුෂාර රණදේව මහතා පවසනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්යවෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වුවා.
The post ඖෂධවේදීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සෞඛ්ය ඇමති සමඟ පැවති සාකච්ඡා සාර්ථකයි appeared first on ITN News.