T20 ලෝක කුසලාන තරගාවලිය 2024: ශ්රී ලංකා සංචිතය සමබරයිද?
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්රී ලංකාව අත්දැකීම් සහිත ක්රීඩකයින් මෙන්ම නවක ක්රීඩකයින් කිහිප දෙනෙකු ද සිය සංචිතය සඳහා නම් කර ඇත.එමෙන්ම වනිදු හසරංග, සධීර සමරවික්රම, නුවන් තුෂාර, කමිදු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ යන ක්රීඩකයින් සහභාගි වන පළමු ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය මෙය වීමද විශේෂත්වයකි.