බ්රසීලයේ ගංවතුර හේතුවෙන් දහස් ගණනක් අවතැන්
බ්රසීලයේ ගංවතුර හේතුවෙන් දහස් ගණනක් අවතැන්ව සිටිනවා.
බොහෝ ප්රදේශ වල ජලය මීටර් 1.7 උසකට ළඟා වී තිබෙනවා.
බ්රසීලයේ රියෝ ග්රෑන්ඩ් ඩෝ සුල් ප්රාන්තයේ පමණක් ධාරානිපාත වර්ෂාවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් අවතැන් වූ සංඛ්යාව 408,100ක්.
ප්රාන්තය පුරා පුද්ගලයින් 116 දෙනෙකු මිය ගොස් තිබෙනවා. බොහෝ නගර තවමත් ගංවතුරට යටව පවතිනවා.
අතුරුදහන් වී ඇති පුද්ගලයින් සංඛ්යාව 140 කට වැඩියි. 70,000 ක් පමණ ජනතාවක් තාවකාලික නිවාසවල රඳවා සිටිනවා.
The post බ්රසීලයේ ගංවතුර හේතුවෙන් දහස් ගණනක් අවතැන් appeared first on ITN News.