මිනින්දොරු වෘත්තිකයන්ගේ ජාතික සමුළුව
වසර 76 ක් විවිධ කණ්ඩායම් අත තිබූ බලය ජනතාව අතට ලබාදීම මෙවර මැතිවරණයේදී තම පක්ෂය සිදු කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පුනරුද යුගයක් වෙනුවෙනේ මිනින්දෝරුවාගේ කාර්යභාරය යන මැයෙන් පැවති ජාතික විද්වත් සංවිධානයේ මිනින්දෝරු වෘත්තිකයන්ගේ ජාතික සමුලුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
පදනම් ආයතනයේදී සමුලුව පැවැත්වුණා.
The post මිනින්දොරු වෘත්තිකයන්ගේ ජාතික සමුළුව appeared first on ITN News.