රුසියා යුක්රේන මිනිස් ජාවාරමේ තොරතුරු රැසක් එළියට
රුසියා යුක්රේන යුද්ධය සඳහා විශ්රාමික ආරක්ෂක නිලධාරීන්ට අමතරව ඉංජිනේරුවරුන්, ගෘහනිර්මාණ ශිල්පින් වැනි වෘත්තිකයන් ද මෙම මිනිස් වංචාවට හසුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා.
මෙම වංචාවට හසුවු කිහිපදෙනෙකු භූගත කඳවුරක සිට කතා කළ බවයි අද පැවති මාධ්ය හමුවකදී ඔහු තවදුරටත් කියා සිටියේ.
The post රුසියා යුක්රේන මිනිස් ජාවාරමේ තොරතුරු රැසක් එළියට appeared first on ITN News.