ශ්රිලනිප නව සභාපති පිළිගත නොහැකි බව අමරවීර කියයි
වැඩබලන සභාපතිවරයෙකු යටතේ කටයුතු කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයට අනීතිකව පත්කළ නව සභාපතිවරයෙක් අවශ්ය නොවන බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මාධ්ය හමුවේ අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.
The post ශ්රිලනිප නව සභාපති පිළිගත නොහැකි බව අමරවීර කියයි appeared first on ITN News.