ග්රාම නිලධාරීන්ට හෙට සිට දින 3ක් ලෙඩ
හෙට සිට දින තුනක් යළි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹෙන බව ග්රාම නිලධාරී සමිති එකමුතුව පවසනවා.
තම ඉල්ලීම්වලට යහපත් ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කොළඹ පැවති මාධ්ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ.
The post ග්රාම නිලධාරීන්ට හෙට සිට දින 3ක් ලෙඩ appeared first on ITN News.