සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය
අපොස සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
The post සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය appeared first on ITN News.