රණවිරුවන්ට ලබාදෙන ඉඩම් ගැන රජය ගත් තීරණය
රණවිරුවන්ට ඉඩම් ලබා දීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්රමවේදය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසඳුම් ඇතුළත් කරමින් පවත්නා ක්රමවේදය සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.