තහනම් නියෝගයක් ඉල්ලා දුමින්ද උසාවි යයි
ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද(14) නඩු පවරා තිබෙනවා..
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ සරත් ඒකනායක,අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුයි.
The post තහනම් නියෝගයක් ඉල්ලා දුමින්ද උසාවි යයි appeared first on ITN News.