බංගලාදේශ T20 සංචිතය : 'කණ්ඩායම ගැන වැඩියේ බලාපොරොත්තු තබා ගන්න එපා' - තේරීම් කමිටු ප්රධානී
එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා වූ බංග්ලාදේශ සංචිතය ඊයේ ( මැයි මස 14 වෙනිදා) නම් කරනු ලැබිය.බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායම මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයේදී තරග වදිනු ලබන්නේ D කාණ්ඩය යටතේයි.එම කාණ්ඩය යටතේ බංග්ලාදේශ කණ්ඩායමට ක්රීඩා කිරීමට සිදුවන්නේ ශ්රී ලංකාව, දකුණු අප්රිකාව, නෙදර්ලන්තය සහ නේපාලය යන කණ්ඩායම් සමග ය.