රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම ජනගත කෙරේ
පිරිපුන් දේශයක් සංවිධානය මගින් වසර 15 කින් රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම ජනගත කිරීම ඊයේ සිදු කෙරුණා.
මෙම උපායමාර්ගික සංවර්ධන සැලැස්මේ සහයෝගීතා ගිවිසුම් කෙටුම්පත නිලවශයෙන් ලබාදීම බත්තරමුල්ල වෝටර්ස් එජ් හි සිදු කෙරුණා.
ඒ පිරිපුන් දේශයක් සිවිල් හා දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම ජනගත කෙරේ appeared first on ITN News.