විදුලි බල මණ්ඩලය කෝප් කමිටුවට කැඳවයි
2017 සහ 2018 වර්ෂවල දී විදුලි ජනන යන්ත්ර ආනයනය කිරිමේ දී සිදුව ඇති මූල්ය වංචාවක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දී අනාවරණය වුණා.
ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.
The post විදුලි බල මණ්ඩලය කෝප් කමිටුවට කැඳවයි appeared first on ITN News.