ඇස්ට්රාසෙනෙකා අතුරු ආබාධ: ශ්රී ලංකාවේ එන්නත ගත් අයට සිදුවන්නේ කුමක් ද?
කොවිඩ් එන්නත්වලින් ඇති වන අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ වන විට බියක් මතු වී තිබේ.මෙම බිය නිර්මාණය වූයේ, සිය කොවිඩ් එන්නත මගින් "රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ (TTS) ඇති විය හැකි" බවට ඇස්ට්රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කළ සමාගම, බ්රිතාන්ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමත් සමග ය.