අධි රුධිර පීඩන රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළට
අධි රුධිර පීඩන රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව සමීක්ෂණයකින් හෙළිකර ගැනුනා.
සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවකදී මේ පිළිබඳ කරුණු අවධාරණ කෙරුණා.
The post අධි රුධිර පීඩන රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළට appeared first on ITN News.