ජනපති රනිල් හැර රට කළ හැකි වෙනත් පුද්ගලයෙක් නැහැ
රටක් භාර ගත යුත්තේ රට කළ හැකි පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හැර රට කළ හැකි වෙනත් පුද්ගලයෙකු නැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.
The post ජනපති රනිල් හැර රට කළ හැකි වෙනත් පුද්ගලයෙක් නැහැ appeared first on ITN News.