මෛත්රී ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලැබුණු ආකාරය පිළිබඳ විමර්ෂණයක් කර සුදුසු නීතිමය පියවර ගන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මොන්ටේගු සරත්චන්ද්ර මහතායි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.
The post මෛත්රී ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් appeared first on ITN News.