අරගල සමයේ ආයතන සංග්රහ, ප්රජාතන්ත්රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේද ?
අරගල සමයේ ආයතන සංග්රහ , ප්රජාතන්ත්රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේදැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රශ්න කරනවා.
විවෘත හා වගකිව යුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව පිළිබඳ රජයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
තවත් කිහිපදෙනෙකුම මෙහිදි අදහස් දැක්වුවා.
The post අරගල සමයේ ආයතන සංග්රහ, ප්රජාතන්ත්රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේද ? appeared first on ITN News.