ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් නිවේදනයක්
ස්වේච්ඡා විශ්රාමික ක්රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමත් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා තම බැංකුවට ආදල වන්නේ නැති බවයි ජාතික ඉතිරි කිරිමේ බැංකුව සඳහන් කරන්නේ.
ශ්රී ලංකා ඉතිරි කිරිමේ බැංකුව ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරි කිරිමේ බැංකුව දැනුම් දෙනවා.
ශ්රී ලංකා ඉතිරි කිරිමේ බැංකුව සම්බන්ධයෙන් මෑත කාලීනව පළ වු ප්රවෘත්ති වාර්තා හේතුවෙන් මහජනතාව අතර ජාතික ඉතිරි කිරිමේ බැංකුව පිළිබද යම් දුරාවබෝධයක් ඇති වී තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
The post ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් නිවේදනයක් appeared first on ITN News.