ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරන බව අගමැති පවසයි
ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
කොළඹ දිස්ත්රික්කයේ සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් රාජ්ය නොවන ආයතන බෞද්ධ සංවිධාන සම්බන්ධීකරණය කරමින් වෙසක් කලාප සංවිධානය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද පැවැත්වුණා.
ඒ කොළොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරන බව අගමැති පවසයි appeared first on ITN News.