සා පෙළ ප්රශ්නපත්ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
මෙවර සාමාන්ය පෙළ විභාගයේදී ඇතිවූ සියලු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදුන් සිසු දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.