දෙහිවල මුහුදු මාර්ගයේ සිදුවූ රිය අනතුරක්
දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ රාත්රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් විරුද්ධ දෙස නවතා තිබූ ත්රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයකත් ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුකළ තරුණයා දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post දෙහිවල මුහුදු මාර්ගයේ සිදුවූ රිය අනතුරක් appeared first on ITN News.