නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
බදුල්ල , රත්නපුර , කළුතර ඇතුලු දිස්ත්රික්ක කිහිපයකට පනවා ඇති ආපදා අවදානම අද පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
කඳුකර ප්රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.
The post නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ appeared first on ITN News.