කෝටි 10ක අයිස් මත්ද්රව්ය කටුනායක දී අත්අඩංගුවට
රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් කටුනායක දී අත්අඩංගුවට ගැනුණා.
ලතින් ඇමෙරිකාවේ සිට සීදුව ප්රදේශයේ පිහිටි ගුදම් ගබඩා සංකීර්ණයකට පාර්සලයක් යොමුකර තිබෙනවා.
කුරියර් පාර්සල් සේවාව ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබූ මෙම පාර්සලය රේගු මත්ද්රව්ය පාලන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post කෝටි 10ක අයිස් මත්ද්රව්ය කටුනායක දී අත්අඩංගුවට appeared first on ITN News.